මාක්ස් ගේ දත් බුරුසුවෙන් රනිල් ගේ කුණු මදින වම.. 

"විනාස කාලේන විපරීත බුද්ධිඃ"  කියල සංස්කෘත ශ්ලෝකයක තිබෙනවා. විනාසය ලඟා වෙද්දී බුද්ධියද විපරීත වෙනව කියල තමයි මෙයින් කියැවෙන්නේ . ලිබරල්වාදීන් ගේ ගති ලක්ෂණ කිහිපයක් ගැන මා මෙයට පෙර ලිව්ව. එමනිසා…

Continue Readingමාක්ස් ගේ දත් බුරුසුවෙන් රනිල් ගේ කුණු මදින වම..