නිර්මාපිත බුද්ධියේ (Generative Artificial Intelligent) තර්ජන හා අවස්ථා හඳුනාගෙන මුහුණ නොදුන්නොත් සේවාවන් හැකිලෙනවා..
Generative Artificial Intelligence පිළිබඳ ශ්‍රී ලාංකික සමාජයේ පවතින අවබෝධය ගැන ඔබගේ අදහස කුමක්ද? ChatGPT කියන දේ නූතනම පැත්තකට යොමුව තිබෙන්නේ. ChatGPT හඳුන්වාදීමට ප්‍රථම GPT කුමක්ද යන්න වටහා ගනිමු. Generative Pre-Trained…