එක්සත් ලංකාවක් වෙනුවෙන් පෙනී සිටි නීලන් ඝාතනයට වසර 25 ක්..!
ජනාධිපති නීතිඥ නීලන් තිරුචෙල්වම්, ශාස්ත්‍රඥයෙක්, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක් සහ දේශපාලනඥයෙක් විය. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ කොළඹ ජනවාර්ගික අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කෙළේය. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයට…