ලාල්කාන්තගේ මනස්කාන්ත නියත විවරණය..
ගලබොඩඅත්තේ ඥානසාර බෞද්ධ භික්ෂුව විසින් ජනතාවිමුක්ති පෙරමුණේ කම්කරු නායකයා වන කේ.ඩී. ලාල්කාන්තගේ අතේ පිරිත් නූලක් බඳින නිශ්චල ඡායාරූපය මා මුලින්ම දුටුවේ ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරන දේශපාලන නයුවන්…