රත්මලාන ජන අරගල සභාව පිහිටුවයි..!
2023.06.26 දින රත්මලාන ජන අරගල සභාව පිහිටුවීමේ මූලික සාකච්ඡාව ඇරඹුණි.මෙරට වාම ව්‍යාපාරයේ දීර්ඝ කාලීන සටන්කාමී කඳවුරක් වූ රත්මලාන ප්‍රදේශයේ මෙම ව්‍යාපාරය බලගැන්වීම සුවිශේෂී අවස්ථාවක් ලෙස හැඳින්විය හැක. දුමින්ද නාගමුව සහෝදරයා…