මහර සිරගෙදර මරා දැමුණු රැදවියකගේ බිරිදක, වගකියයුතු නිලධාරීන් අත්අඩංඟුවට ගන්නා ලෙස ඉල්ලා අධිකරණයට යයි..
මරණ පරීක්ෂණය පැවැත්වූ වැලිසර මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරය තුළ වෙඩි වැදී මියගිය රැඳවියන් 11 දෙනා අතර සැමියා ද සිටින රැඳවියෙකුගේ බිරිඳක් ඊයේ අභියාචනාධිකරණයට මැන්ඩමස් රිට් ආඥාවක්…
කම්කරු සංක්‍රමණිකයන් “සංක්‍රමණයේ සංවර්ධන හවුල්කරුවන්” ලෙස හැඳින්වීම
පවුල් ප්‍රේෂණ පිළිබඳ ජාත්‍යන්තර දිනය (IDFR) සෑම වසරකම ජුනි 16 දින සමරනු ලැබේ. IDFR විසින් අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල පවුල් සාමාජිකයන් මිලියන 800කට අධික සංඛ්‍යාවක් වෙත මුදල් යවන…
ඇන්.ඇම්.සහෝදරයාගේ 118 වෙනි ජන්ම දිනය සමරයි..
මෙරට වාමාංශික ව්‍යාපාරයේ පුරෝගාමියෙකු වූ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා සහෝදරයාගේ 118 වෙනි ජන්ම දිනය පසුගිය 06 වෙනි දින මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී සමරනු ලැබුවේය.'සමාජවාදී අධ්‍යාපන කවය'විසින් සංවිධානය කරනු ලැබූ මෙම…