2023 අයවැය: බංකොලොත් ලංකාවේ පළමු අයවැය [ 1 කොටස ]

2023 අයවැය, එහෙම නැත්නම් ලංකාවේ හැත්තෑ හත්වෙනි අයවැය, වෙන කවර අයවැයකටත් වඩා, අපිට විශේෂ වෙනවා.  බංකොලොත් රටකින් තමයි මේ අයවැය ඉදිරිපත් වෙන්නේ. එහෙම නැත්නම් බංකොලොත් ලංකාවේ පළමු අයවැය තමයි අපේ…

Continue Reading2023 අයවැය: බංකොලොත් ලංකාවේ පළමු අයවැය [ 1 කොටස ]