සේවය අවසන් කිරීමකට අදාළ වන්දි ගෙවීමක දී එකී තීරණය විමසීම කළ පුද්ගලයාම දිය යුතුද?
ශ්‍රී ලංකාවේ සේවකයින්ට බලපාන කාර්මික නීතිය පිළිබඳ ලිපි මාලාව[හතරවන කොටස] ඇතැම් සේවා ස්ථානවල සිදුවන අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කිරීම්වල දී ඊට භාජනය වන කම්කරුවන්ට එකී තීරණවලට එරෙහිව යාමට තැනක් තිබේ.…