කෝවිඩ් – 19 සමයේ කම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් රකින්නට කිහිළිකරු ප‍්‍රමාණවත් නැත
හාම්පුතුන් විසින් ඉතා අමානුෂික ලෙස නිදහස් වෙළඳ කලාප කම්කරුවන් සූරාකනු ලබන බවට වූ කතා ලොකු ප‍්‍රසිද්ධියක් සමගින් මෙරට ප‍්‍රචාරය වූවා වාගේම අපේ වෙරළෙන් ඔබ්බටද ඒවා ගමන් කර තිබේ. මෙම කතා…