VIVARANA Cyber Magazine, Author at විවරණ නිදහස් සයිබර් අවකාශය Tue, 11 Oct 2022 23:36:32 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8 https://vivaranalk.com/wp-content/uploads/vivarana_site-icon_c2.png VIVARANA Cyber Magazine, Author at විවරණ 32 32 MEDICAL PROFESSIONALS IN SRI LANKA FOR SYSTEM CHANGE https://vivaranalk.com/medical-professionals-in-sri-lanka-for-system-change-media-statement/ https://vivaranalk.com/medical-professionals-in-sri-lanka-for-system-change-media-statement/#respond Tue, 11 Oct 2022 21:58:05 +0000 https://vivaranalk.com/?p=6138 The post MEDICAL PROFESSIONALS IN SRI LANKA FOR SYSTEM CHANGE appeared first on විවරණ.

]]>
2022Oct12[3]_Media-Statement-MPSLSC-1
2022Oct12[3]_Media-Statement-MPSLSC-3

The post MEDICAL PROFESSIONALS IN SRI LANKA FOR SYSTEM CHANGE appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/medical-professionals-in-sri-lanka-for-system-change-media-statement/feed/ 0
ජාතික වෘත්තික මධ්‍යස්ථානයේ මානව හිමිකම් ප්‍රකාශයක්.. https://vivaranalk.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b7%80%e0%b7%98%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%b8%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b1/ https://vivaranalk.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b7%80%e0%b7%98%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%b8%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b1/#respond Mon, 05 Sep 2022 04:57:59 +0000 https://vivaranalk.com/?p=5721 රනිල් – රාජපක්ෂ ආණ්ඩුව විසින් පසුගිය මාස කීපය තුළ කරන ලද මානව සහ මූලික අයිතිවාසිකම් කඩ කිරීම් පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ජනතා වෘත්තික මධ්‍යස්ථානයෙන් නිකුත් කර ඇත. ජාතික වෘත්තික මධ්‍යස්ථානය (PCP) අධ්‍යාපනය” සෞඛ්‍යය” ඉංජිනේරු විද්‍යාව” කෘෂිකර්මය, නීතිය සහ වෙනත් විවිධ ක්ෂේත‍්‍රවල වෘත්තිකයන්ගේ එකතුවකි. ඔවුන්ගේ අරමුණ වන්නේ වෘත්තීයවේදීන් සහ ජනතාව අතර ඇති පරතරය පියවීම ය. ඔවුන් සැම […]

The post ජාතික වෘත්තික මධ්‍යස්ථානයේ මානව හිමිකම් ප්‍රකාශයක්.. appeared first on විවරණ.

]]>

රනිල් – රාජපක්ෂ ආණ්ඩුව විසින් පසුගිය මාස කීපය තුළ කරන ලද මානව සහ මූලික අයිතිවාසිකම් කඩ කිරීම් පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ජනතා වෘත්තික මධ්‍යස්ථානයෙන් නිකුත් කර ඇත.

ජාතික වෘත්තික මධ්‍යස්ථානය (PCP) අධ්‍යාපනය” සෞඛ්‍යය” ඉංජිනේරු විද්‍යාව” කෘෂිකර්මය, නීතිය සහ වෙනත් විවිධ ක්ෂේත‍්‍රවල වෘත්තිකයන්ගේ එකතුවකි.

ඔවුන්ගේ අරමුණ වන්නේ වෘත්තීයවේදීන් සහ ජනතාව අතර ඇති පරතරය පියවීම ය. ඔවුන් සැම විටම විශ්වාස කරන්නේ වෘත්තිකයන් ඔවුන්ගේ ප‍්‍රධාන පාර්ශ්වකරුවන් ලෙස ජනතාව වෙනුවෙන් පෙනී සිටීම ය. ඔවුන් සැම විටම උනන්දු වන්නේ ජනතාව මුහුණ දෙන ගැටළු ගැනය.

ඔවුන් ප‍්‍රජා අභිලාෂය විශ්ලේෂණය කිරීමට සහ සුදුසු උපාය මාර්ග හඳුනා ගැනීමට විවිධ විෂය ක්ෂේත‍්‍රවල වෘත්තිකයන් කිරීම සහ බලමුළු ගැන්වීමට ක‍්‍රියාත්මක වනු ඇත. 

මෙම ප්‍රකාශනය පහත යොමුවෙන් බාගත කළ හැක.
ලාංකාවේ මානව හිමිකම් කඩවීම් – ජනතා වෘත්තික මධ්‍යස්ථානය (PCP)

The post ජාතික වෘත්තික මධ්‍යස්ථානයේ මානව හිමිකම් ප්‍රකාශයක්.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b7%80%e0%b7%98%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%b8%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b1/feed/ 0
සිසු දඩයම වහා නවත්වනු..! https://vivaranalk.com/%e0%b7%83%e0%b7%92%e0%b7%83%e0%b7%94-%e0%b6%af%e0%b6%a9%e0%b6%ba%e0%b6%b8-%e0%b7%80%e0%b7%84%e0%b7%8f-%e0%b6%b1%e0%b7%80%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%b1%e0%b7%94/ https://vivaranalk.com/%e0%b7%83%e0%b7%92%e0%b7%83%e0%b7%94-%e0%b6%af%e0%b6%a9%e0%b6%ba%e0%b6%b8-%e0%b7%80%e0%b7%84%e0%b7%8f-%e0%b6%b1%e0%b7%80%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%b1%e0%b7%94/#respond Wed, 24 Aug 2022 01:05:09 +0000 https://vivaranalk.com/?p=5626 පුවත් පත් නිවේදනයයි. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරක්ෂිත කරන බවට සපථ කර තනතුරු භාර ගත් පාලකයන්ට එම ව්‍යවස්ථාව පිළිපැදීමට නිතර නිතර සිහිපත් කරවීමට සිදු වීම රටේ අභාගයයකි. මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ පැහැදිලිව දක්වා ඇති ආකාරයට රටේ ජනතාවට භාෂණයේ” ප්‍රකාශනයේ සහ සංගම් පැවැත්වීමේ අයිතිවාසිකම තහවුරු කිරීම පාලකයන්ගේ යුතුකම වුවත් එය නොසලකා හිතුවක්කාර ලෙස කටයුතු කිරීම අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ප්‍රමුඛ […]

The post සිසු දඩයම වහා නවත්වනු..! appeared first on විවරණ.

]]>
mddr_letterhead_web

පුවත් පත් නිවේදනයයි.

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරක්ෂිත කරන බවට සපථ කර තනතුරු භාර ගත් පාලකයන්ට එම ව්‍යවස්ථාව පිළිපැදීමට නිතර නිතර සිහිපත් කරවීමට සිදු වීම රටේ අභාගයයකි.

මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ පැහැදිලිව දක්වා ඇති ආකාරයට රටේ ජනතාවට භාෂණයේ” ප්‍රකාශනයේ සහ සංගම් පැවැත්වීමේ අයිතිවාසිකම තහවුරු කිරීම පාලකයන්ගේ යුතුකම වුවත් එය නොසලකා හිතුවක්කාර ලෙස කටයුතු කිරීම අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී ඇත. මේ පිළිබඳ ව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොයෙකුත් වර පැහැදිලි කිරීම් සිදු කළ ද පාලකයන් ඒ ගණන් ගන්නේ නැත. ඉන් කියවෙන්නේ පාලකයන් නීතියට ගරු කරන්නේ නැත යන්නයි. 

පසුගිය දා සාමකාමී ව උද්ඝෝෂණයේ යෙදුණ විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු තරුණ තරුණියන්ට  ආරක්ෂක හමුදා විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කොට පහර දී අත් අඩංගුවට ගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව නැවත වරක් තහවුරු කර ඇත.

වඩාත් ම පිළිකුල් සහගත වන්නේ අත් අඩංගුවට ගත් පිරිස් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම ය.

සාමකාමී ව විරෝධතා දැක්වීම ත්‍රස්තවාදී ක්‍රියාවක් සේ සැලකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නොසලකා ඒකාධිපති පාලනයකට අර ඇඳීමකි.

හදිසි නීතිය සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ඇති සියලු දෙනා වහා නිදහස් කොට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරක්ෂිත කරන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු. මර්දනය දියත් කිරීමෙන් සිදු වන්නේ ආර්ථික දුර්භික්ෂයකට මුහුණ දී සිටින ජනතාව ප්‍රචණ්ඩත්වයට තල්ලු කිරීමක් බව පාලකයන් ඉතිහාසයෙන් ඉගෙන ගත යුතුය.

ජනතා පරමාධිපත්‍යයක් ලැබී නොමැති මෙම පාලකයන් වහාම ඉවත්ව, නව මහා මැතිවරණයක් පවත්වා ජනතාවට කැමති පාලනයක් තෝරා ගැනීමට ඉඩ සැලසීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කළ යුතුය.  

මහින්ද හත්තක
ලේකම්, ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැක ගැනීමේ ව්‍යාපාරය
– MDDR

The post සිසු දඩයම වහා නවත්වනු..! appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%83%e0%b7%92%e0%b7%83%e0%b7%94-%e0%b6%af%e0%b6%a9%e0%b6%ba%e0%b6%b8-%e0%b7%80%e0%b7%84%e0%b7%8f-%e0%b6%b1%e0%b7%80%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%b1%e0%b7%94/feed/ 0
අරගලය ඉවර නෑ – දිනනතුරු හැරෙන්නෑ.. https://vivaranalk.com/%e0%b6%85%e0%b6%bb%e0%b6%9c%e0%b6%bd%e0%b6%ba-%e0%b6%89%e0%b7%80%e0%b6%bb-%e0%b6%b1%e0%b7%91-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b6%b1%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b7%84%e0%b7%90%e0%b6%bb/ https://vivaranalk.com/%e0%b6%85%e0%b6%bb%e0%b6%9c%e0%b6%bd%e0%b6%ba-%e0%b6%89%e0%b7%80%e0%b6%bb-%e0%b6%b1%e0%b7%91-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b6%b1%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b7%84%e0%b7%90%e0%b6%bb/#respond Thu, 11 Aug 2022 11:50:52 +0000 https://vivaranalk.com/?p=5496 ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදරියනි, සහෝදරවරුනි, අපේ රටේ පාලකයන්ගේ වැරදි ප්‍රතිපත්ති වගේම ඒ වැරදි ප්‍රතිපත්ති ඉස්සරහට ගෙනියන්න පාලකයන්ට බලය දුන් ජනතාව නිසාත් අප රටක් විදිහට පත්ව ඇති දුක්ඛිත තත්ත්වය දැන් අපි අත් විඳිමින් ඉන්නවා. මේ දුක්ඛිත තත්ත්වය වෙනස් කිරීම වෙනුවෙන් ඔබ අප සියලු දෙනාම සටන් කරමින් ඉන්නවා. මේ අරගලය ඉබේ මතු වූවක් නෙවේ. ඒ විතරක් නෙමෙයි […]

The post අරගලය ඉවර නෑ – දිනනතුරු හැරෙන්නෑ.. appeared first on විවරණ.

]]>
ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදරියනි, සහෝදරවරුනි,

අපේ රටේ පාලකයන්ගේ වැරදි ප්‍රතිපත්ති වගේම ඒ වැරදි ප්‍රතිපත්ති ඉස්සරහට ගෙනියන්න පාලකයන්ට බලය දුන් ජනතාව නිසාත් අප රටක් විදිහට පත්ව ඇති දුක්ඛිත තත්ත්වය දැන් අපි අත් විඳිමින් ඉන්නවා. මේ දුක්ඛිත තත්ත්වය වෙනස් කිරීම වෙනුවෙන් ඔබ අප සියලු දෙනාම සටන් කරමින් ඉන්නවා.

මේ අරගලය ඉබේ මතු වූවක් නෙවේ. ඒ විතරක් නෙමෙයි පාලකයො කියන විදිහට තරුණකමට මුරණ්ඩුකමට හරි නිකං ඉන්න බැරිකමට හරි එක පාලකයෙක් වෙනුවට තවත් ඒ වගේ පාලකයෙක් ගේන්න නෙමෙයි, මේ අරගලය පටන් ගත්තේ. ඔබට මතක ඇති පොහොර ඉල්ලා ගොවියෝ පාරට ඇදල දැම්මා. ගුරුවරු තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරමින් හිටියේ. ශිෂ්‍යයෝ අධ්‍යාපනය විකුණන්න එපා කියල සටන් කරමින් හිටියේ. ජාතික සම්පත් විකුණන්නෑ කියලා ආපු රාජපක්ෂලා හොරෙන්ම ජාතික සම්පත් විකුණමින් හිටියේ. ජනතාව ඒවාට එරෙහිව සටන් කරමින් හිටියේ. ඒ අස්සේ බඩුමිල, බදුබර අහස උසට නැග්ගා. ජීවිතයම පෝලිම්වල ගතකරන තැනට පාලකයෝ අපව ඇදල දැම්මා. පැය ගාණක් කරන්ට් කැපුවා. මේවා නිසා තමයි ජනතාවක් විදිහට අපට පාරට බහින්න වුණේ. 

මිලියන ගාණක් ජනතාව එකතු වෙලා ගෝඨාභයව පන්නලා දැම්මා. තුනෙන් දෙකක බලය තිබුණ අගමැති රාජපක්ෂව ඒ තනතුරෙන් පහකළා. කැබිනට් මණ්ඩල වෙනස් කළා. වෙනදා වාහන හත අට ඉස්සර කරන් ගියපු මැති ඇමතිවරු අද හොරෙන් හොරෙන් පාරේ යන ගානට මේ අරගලය ශක්තිමත් වුණා. මේ ඔක්කොම අස්සෙ රනිල් රාජපක්ෂ පොහොට්ටුවේ ආශිර්වාදයෙන් කුමන්ත්‍රණකාරී විදිහට දැන් ජනාධිපති වෙලා අරගලකරුවන්, වෘත්තීය සමිති නායකයින් මර්දනය කරමින් ඉන්නවා. ගෝඨාභයලා කරපු දේ දැන් රනිල් රාජපක්ෂ ඇතුළු ආණ්ඩුව කරමින් ඉන්නවා. අපේ ප්‍රශ්නවලට තාම උත්තර ලැබිලා නෑ. ඒ නිසා අපේ අරගලය තාම ඉවර නෑ. 

මේ වෙනකොට රනිල්-‍රාජපක්ෂ ජනතා විරෝධී ආණ්ඩුව විසින් ඊනියා සර්ව පාක්ෂික ආණ්ඩුවක යෝජනාවක් ඉදිරිපත් කරමින් සිය කුමණ්ත්‍රණකාරී බලය තව දීර්ඝ කාලයකට තහවුරු කරගැනීමේ පිඹුරු පත් සකසමින් ඇති බව පැහැදිලියි. කුප්‍රකට පොහොට්ටු නියෝජනයේ අණසක මගින් පත් කෙරුණු, ජන මතයක් නැති ‘ජනපතියෙකු’ හරහා ඇරයුම් කෙරෙන ‘සර්ව පාක්ෂික ආණ්ඩුව’ කියන්නෙ, කිසිසේත්ම ජනතාව මුහුණ දෙන ආර්ථික-දේශපාලන වියසනයකට තාවකාලික විසඳුමක් හෝ ලබා දිය හැකි අන්තර් වාර පාලනයක් වෙන්නෙ නැහැ. ඒක පැහැදිලිවම රනිල්-‍රාජපක්ෂයේ සර්ව පූට්ටු අටමගලයක් විතරයි. 

දැන් අපි මොකද කරන්නේ.?

රනිල් රාජපක්ෂලා හිතන්නේ හදිසි නීතිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වගේ මර්දනකාරී අණපනත් හරහා මේ අරගලය මර්දනය කරන්න. ඒකට ඉඩ දෙන්න හොඳ නැහැ. ඒ නිසා මේ මර්දනයට අපි විරුද්ධ වෙන්න ඕන. ඒ වගේම රනිල් රාජපක්ෂ කුමන්ත්‍රණකාරී ආණ්ඩුව පන්නා දැමීම වෙනුවෙන් සටන් කරන්න ඕන. ඒ වගේම අපි ඔබට මීට පෙර ඉදිරිපත් කරපු ක්‍රියාකාරී සැලැස්මේ අභිලාෂ ජයග්‍රහණය කිරීම වෙනුවෙන් අපි සටන් කරන්න ඕන.

ඒ වගේම තමයි රටේ ජනතාව අරගල කරලා ගෝඨාභය රාජපක්ෂත් මහින්ද ‍රාජපක්ෂත් ගෙදර යැව්වා වුනාට තවදුරටත් ඔවුන්ගේ බලය පවත්වාගෙන ‍යන්න සහ ඔවුන්ව ආරක්ෂා කරන්න මේ පවතින පාර්ලිමේන්තුව කටයුතු කරමින් ඉන්නවා කියන එකත් අපිට අමතක කරන්න බැහැ. ජනාධිපතිවරයා තෝරා පත්කරගන්න පාර්ලිමේන්තුවේ තිබුණ ඡන්ද විමසීමෙදිම ඒ තත්ත්වය අපි දැක්කා. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ අද නියෝජනය වෙන්නේ සැබෑ ජනමතය නෙවෙයි. ඒ නිසා ජනතාවට සහන දෙනවා වෙනුවට ජනතාව මත තවදුරටත් පීඩනය පටවන, ජනතාව මර්දනය කරලා රාජපක්ෂලාගේ බලය රැකගන්න උත්සාහ දරණ මේ පාර්ලිමේන්තුව විසුරුවලා මැතිවරණයකට යා යුතුව තිබෙනවා. එය ජනතා ඉල්ලීම් දිනාදිය හැකි ආණ්ඩුවක් ගොඩනැගීම දක්වා පුළුල් වෙන්න ඕන.

මෙතෙක් කාලයක් මැතිවරණවලදි අපි දැක්කේ ධන බලය, මැර බලය, මාධ්‍ය බලය සහ ජාති වාදය, ආගම් වාදය හරහා විවිධ ආණ්ඩු ගොඩනැගුන හැටි. ඒත් ජනතාව අරගල කරලා විධායක ජනාධිපති ඇතුළු ආණ්ඩු පන්නන්න දායක වුනු අරමුණ සහිතවම මැතිවරණයෙදිත් කටයුතු කළොත් ඒ සියලු බලයන් පරද්දලා සැබෑ ජනතා නියෝජිතයන් පත් කරගන්න අපිට පුලුවන්. ඉතිහාසය අලුතෙන් ලියැවෙන මේ යුගයේ අපේ රටට අලුත් පරිච්ඡේදයක් ආරම්භ කරන්න පුලුවන්. ඒත් මැතිවරණයකින් විතරක් සියල්ල වෙනස් වෙන්නේ නෑ කියලා අපි දන්නවා. ඒ නිසා කවුරු පත් වුණත් අපගේ අභිලාෂයන් දිනාගන්න අවශ්‍ය කරන බලපෑම අපි සාමූහිකව කරන්න ඕන. ඒ වෙනුවෙන් මේ අරගලයට දායක වුන සියලු දෙනාද ඇතුලුව සමස්ත ජනතාවම නියෝජනය කළ හැකි මහජන කවුන්සිල් ගොඩනැගීම ආරම්භ කළ යුතුයි. පාලනයට සම්බන්ධ වූවත් නැතත් අපි අපේ අභිලාෂයන් ජය ගන්න සංවිධානය වෙන එක අත්‍යවශ්‍යයි. එහෙම

සංවිධානය වීමෙන් ගොඩනැගෙන බලය විධායක ජනාධිපති කෙනෙක් සතු බලයටත් වඩා වැඩියි කියන එක අපි කවුරුත් අමතක කරන්න හොඳ නැහැ.

ඒ විතරක් නෙවෙයි ජනතාවගේ නව ආණ්ඩුව ක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් සටන් කළ යුතුය. මොකද, ඊළඟ ආණ්ඩුව මොකක් වුණත් ඒක එන්නේ දැන් තියෙන කොන්දේසි යටතේ නම් අපට ඒකෙන් ප්‍රතිඵලයක් අත් වෙන්නෙ නැති නිසයි. එනිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුමයි. මහජන නියෝජිතයින් ආපසු කැඳවීමේ බලය ජනතාව ලබාගත යුතුමයි. ඒවගේම ජනතාවගෙන් නිශ්චිත පිරිසක් යම් කරුණක් සම්බන්ධයෙන් ජනමත විචාරණයක් ඉල්ලා සිටින මොහොතක එය ලබා ගැනීමට නීති සම්පාදනය විය යුතුමයි.

අනෙක් පැත්තෙන් දේශපාලුවන් හා ඔවුන්ගේ හිතවත්කම් මත සොරා කෑ ධනය යළි අත්පත් කරගත යුතුමයි. ඒ වගේම නොගෙවූ බදු නැවත අත්පත් කරගත යුතු අතර බදු ප්‍රතිශතය පූර්ණ වෙනසකට ලක්කරන්නම ඕන. මේවා කරන්න නම් ජන බලය ශක්තිමත් කරන්න ඕනෙ වගේම හදිසි ආර්ථික සහන වෙනුවෙන් සටන් කළ යුතුම වෙනවා.

ඒ වගේම ජාතිය, ආගම, ලිංගිකත්වය සහ භාෂාව මත පදනම්ව කෙරෙන වෙනස්කම්වලට එරෙහිව ද සටන් කළ යුතු අතර සියලු දෙනාට සමාන ලෙස සළකන නීති සම්පාදනය කළ යුතුයි.

සරලවම කියන්නවා නම් ගාලු මුවදොර අරගලකරුවන් ලෙස අපගේ සම්මුතිය තිබෙන්නේ මේ රටේ මහජනතාව එක්කයි. ඒ පූර්ව අරමුණ ජයග්‍රහණය කිරීම වෙනුවෙන්. ඒ නිසා ඉහත කාරණා වෙනුවෙන් ජනඅරගලය, අරගලයේ අභිලාෂයන් දිනනතුරු..

මේ සටන අඛණ්ඩව පෙරට ගෙනයමු..!

– ගාලුමුවදොර අරගලකරුවෝ –

The post අරගලය ඉවර නෑ – දිනනතුරු හැරෙන්නෑ.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%85%e0%b6%bb%e0%b6%9c%e0%b6%bd%e0%b6%ba-%e0%b6%89%e0%b7%80%e0%b6%bb-%e0%b6%b1%e0%b7%91-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b6%b1%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b7%84%e0%b7%90%e0%b6%bb/feed/ 0
தோழர் ஜோசப் ஸ்டாலின் உட்பட அனைத்து சமூக செயற்பாட்டாளர்களையும் உடனடியாக விடுதலை செய் ! https://vivaranalk.com/%e0%ae%a4%e0%af%8b%e0%ae%b4%e0%ae%b0%e0%af%8d-%e0%ae%9c%e0%af%8b%e0%ae%9a%e0%ae%aa%e0%af%8d-%e0%ae%b8%e0%af%8d%e0%ae%9f%e0%ae%be%e0%ae%b2%e0%ae%bf%e0%ae%a9%e0%af%8d-%e0%ae%89%e0%ae%9f%e0%af%8d/ https://vivaranalk.com/%e0%ae%a4%e0%af%8b%e0%ae%b4%e0%ae%b0%e0%af%8d-%e0%ae%9c%e0%af%8b%e0%ae%9a%e0%ae%aa%e0%af%8d-%e0%ae%b8%e0%af%8d%e0%ae%9f%e0%ae%be%e0%ae%b2%e0%ae%bf%e0%ae%a9%e0%af%8d-%e0%ae%89%e0%ae%9f%e0%af%8d/#respond Thu, 11 Aug 2022 10:29:03 +0000 https://vivaranalk.com/?p=5465 ஊடக அறிவித்தல் திடசங்கற்பம்கொண்ட சமூக செயற்பாட்டாளரும், உறுதியான தொழிற்சங்கத் தலைவருமான, இலங்கை ஆசிரியர் சங்கத்தின் செயலாளர் ஜோசப் ஸ்டாலினை, அவரது தொழிற்சங்க அலுவலகத்தில் தானதோன்றித்தனமாகக் கைது செய்து, தடுப்புக்காவலில் வைத்திருப்தை, ஜனநாயக உரிமைகளை வெனறெடுப்பதற்கான இயக்கம் தனது கடும் கண்டனத்தைத்தெரிவிக்கின்றது. நோய்வாய்ப்பட்டிருக்கும் தோழர் ஸ்டாலினின் உடல்நிலைக்கு பொலிசாரும், அரசும்தான் பொறுப்புக் கூறவேண்டும் என வலியுறுத்துகிறோம். ரணில் விக்கிரமசிங்க பாராளுமன்றத்தில் எதிர்க்கட்சி உறுப்பினராக இருந்தபோது, தோழர் ஜோசப் ஸ்டாலின் சர்வதேச ரீதியில் புகழ்பெற்ற தொழிற்சங்கத் தலைவர் என்பதால், அவர் […]

The post தோழர் ஜோசப் ஸ்டாலின் உட்பட அனைத்து சமூக செயற்பாட்டாளர்களையும் உடனடியாக விடுதலை செய் ! appeared first on විවරණ.

]]>
mddr_letterhead_web

ஊடக அறிவித்தல்

திடசங்கற்பம்கொண்ட சமூக செயற்பாட்டாளரும், உறுதியான தொழிற்சங்கத் தலைவருமான, இலங்கை ஆசிரியர் சங்கத்தின் செயலாளர் ஜோசப் ஸ்டாலினை, அவரது தொழிற்சங்க அலுவலகத்தில் தானதோன்றித்தனமாகக் கைது செய்து, தடுப்புக்காவலில் வைத்திருப்தை, ஜனநாயக உரிமைகளை வெனறெடுப்பதற்கான இயக்கம் தனது கடும் கண்டனத்தைத்தெரிவிக்கின்றது. நோய்வாய்ப்பட்டிருக்கும் தோழர் ஸ்டாலினின் உடல்நிலைக்கு பொலிசாரும், அரசும்தான் பொறுப்புக் கூறவேண்டும் என வலியுறுத்துகிறோம்.

ரணில் விக்கிரமசிங்க பாராளுமன்றத்தில் எதிர்க்கட்சி உறுப்பினராக இருந்தபோது, தோழர் ஜோசப் ஸ்டாலின் சர்வதேச ரீதியில் புகழ்பெற்ற தொழிற்சங்கத் தலைவர் என்பதால், அவர் தடுத்து வைக்கப்படுவதை எதிர்த்தார் என்பது இங்கு நினைவுகூரத்தக்கது.

பாரம்பரிய தொழிற்சங்கத் தலைவராகச் செயற்படாமல், தோழர் ஸ்டாலின், ஆசிரியர்களின் உரிமைகளுக்காகவும் மக்களின் வாழ்வுரிமைக்காகவும் துணிச்சலுடன் செயற்பட்டார். அடக்குமுறைக்கும் ஒடுக்குமுறைக்கும் எதிரான மக்கள் எழுச்சியாக இருந்த காரணத்தால், காலிமுகத்திடலில் இடமபெற்ற போராட்டத்தில் தன்னையும்   இணைத்துக் கொண்டார். காலி முகத்திடலின் ஏனைய  முக்கிய செயற்பாட்டாளர்களைப் போலவே, அவர் ஒருபோதும் வன்முறையை அங்கீகரிக்கவில்லை.

ஜே.ஆர்.ஜெயவர்தன ஆட்சியில் நிலவிய அடக்குமுறை மற்றும் ஊழல் நிறைந்த ஆட்சி முறையை ரணில் விக்கிரமசிங்க அமுல்படுத்தி வருகிறார். சட்டம் ஒழுங்கை நிலைநாட்டும் போர்வையில், சமூகசெயற்பாட்டாளர்களை வேட்டையாட பாதுகாப்புப் படையினருக்கு வரம்பற்ற அதிகாரங்களை வழங்கியுள்ளார். இக்கொள்கை  தேசிய மற்றும் சர்வதேச ரீதியில் கண்டனத்திற்கு ஆளாகியுள்ளது என்பதை இந்த ஊழல்-மோசடி ஆட்சியாளர்கள் புரிந்து கொள்ள வேண்டும்.

பொருளாதாரமும் நிர்வாகமும் மோசமாக வீழ்ச்சி அடைந்த நிலையில், மக்களின் வாழ்வாதாரத்தை குறைந்தபட்ச அளவில், பராமரிக்க முடியாத அளவுக்கு, அனைவரின் உரிமைகளுக்கும் மதிப்பளித்து பராமரித்து, மக்களின் வாழ்க்கையை மீட்டெடுப்பதற்கு முன்னுரிமை அளிக்காமல், மக்களின் சார்பாகச்செயற்படும்செயற்படும்தொழிற் சங்கத்தலைவர்ளையும் சமூகச்செயற்பாட்டாளர்களையும்    கைது செய்து தடுப்புக்காவலில் வைக்கப்படுதை தோற்கடிக்க வேண்டும் போராட்டத்தால் முன்னிலைப்படுத்தப்பட்ட உரிமைகளை வென்றெடுக்க மக்கள் அணிதிரள வேண்டும்.

ஜனநாயக உரிமைகளை வென்றெடுப்பதற்கான இயக்கம் (MDDR)

The post தோழர் ஜோசப் ஸ்டாலின் உட்பட அனைத்து சமூக செயற்பாட்டாளர்களையும் உடனடியாக விடுதலை செய் ! appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%ae%a4%e0%af%8b%e0%ae%b4%e0%ae%b0%e0%af%8d-%e0%ae%9c%e0%af%8b%e0%ae%9a%e0%ae%aa%e0%af%8d-%e0%ae%b8%e0%af%8d%e0%ae%9f%e0%ae%be%e0%ae%b2%e0%ae%bf%e0%ae%a9%e0%af%8d-%e0%ae%89%e0%ae%9f%e0%af%8d/feed/ 0
ජෝසප් ස්ටාලින් සහෝදරයා ඇතුළු සියලු සමාජ ක්‍රියාකාරීන් වහාම නිදහස් කරනු..! https://vivaranalk.com/%e0%b6%a2%e0%b7%9d%e0%b7%83%e0%b6%b4%e0%b7%8a-%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8f%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%84%e0%b7%9d%e0%b6%af%e0%b6%bb%e0%b6%ba%e0%b7%8f-%e0%b6%87/ https://vivaranalk.com/%e0%b6%a2%e0%b7%9d%e0%b7%83%e0%b6%b4%e0%b7%8a-%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8f%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%84%e0%b7%9d%e0%b6%af%e0%b6%bb%e0%b6%ba%e0%b7%8f-%e0%b6%87/#respond Fri, 05 Aug 2022 04:45:20 +0000 https://vivaranalk.com/?p=5399 පුවත් පත් නිවේදනයයි. අධිෂ්ඨානශීලී සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන් ම අප්‍රතිහත වෘත්තීය සමිති නායකයෙකු වන ලංකා ගුරු සංගමයේ ලේකම් ජොසප් ස්ටාලින් සහෝදරයා සිය වෘත්තීය සමිති කාර්යාලයේ දී පොලිසිය විසින් හිතුවක්කාර ලෙස අත් අඩංගුවට ගෙන රඳවා ගැනීම ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් ව්‍යාපාරය සිය බලවත් අප්‍රසාදය පළ කරයි. අසනීප තත්වයේ පසුවන ස්ටාලින් සහෝදරයාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ ව ද පොලිසිය සහ ආණ්ඩුව […]

The post ජෝසප් ස්ටාලින් සහෝදරයා ඇතුළු සියලු සමාජ ක්‍රියාකාරීන් වහාම නිදහස් කරනු..! appeared first on විවරණ.

]]>
mddr_letterhead_web

පුවත් පත් නිවේදනයයි.

අධිෂ්ඨානශීලී සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන් ම අප්‍රතිහත වෘත්තීය සමිති නායකයෙකු වන ලංකා ගුරු සංගමයේ ලේකම් ජොසප් ස්ටාලින් සහෝදරයා සිය වෘත්තීය සමිති කාර්යාලයේ දී පොලිසිය විසින් හිතුවක්කාර ලෙස අත් අඩංගුවට ගෙන රඳවා ගැනීම ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් ව්‍යාපාරය සිය බලවත් අප්‍රසාදය පළ කරයි. අසනීප තත්වයේ පසුවන ස්ටාලින් සහෝදරයාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ ව ද පොලිසිය සහ ආණ්ඩුව වගකිව යුතු බව අවධාරණය කරමු.

රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටිය දී ජොසප් ස්ටාලින් සහෝදරයා ජාත්‍යන්තර කීර්තියට පත් වෘත්තීය සමිති නායකයෙකු නිසා ඔහු රඳවා ගැනීමට විරුද්ධ වු බවද සිහිපත් කළ යුතුය. 

සාම්ප්‍රදායික වෘත්තීය සමිති නායකයෙකු නොවූ ස්ටාලින් සහෝදරයා ගුරු අයිතීන් මෙන්ම මහජනතාවගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් අභීතව පෙනී සිටියේය. ඔහු ගාලු මුවදොර අරගලයට එක් වූයේ එය මර්දනයට සහ පීඩනයට එරෙහි ජනතා නැගිටීමක් නිසා ය. ගාලු මුවදොර අනෙක් ප්‍රධාන ක්‍රියාකාරීන් මෙන් ඔහු ද කිසිවිටක ප්‍රචණ්ඩත්වය අනුමත කෙළේ නැත. 

ජේ ආර් ජයවර්ධන පාලන සමයේ පැවති මර්දනකාරී දූෂිත පාලන ක්‍රමය පොහොට්ටු ආණ්ඩුවක් යටතේ ක්‍රියාත්මක කිරීමට කැස කවන රනිල් වික‍්‍රමසිංහ නීතිය සහ සාමය ඇති කිරීමේ මුවාවෙන් සමාජ ක්‍රියාකාරීන් දඩයම් කිරීමට ආරක්ෂක අංශවලට අසීමිත බලතල පවරා ඇත. මෙම ප්‍රතිපත්තිය ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් හෙළා දැක ඇති බව පවතින දූෂිත වංචනික පාලනය තේරුම් ගත යුතුය.

ජනතාවට අවම මට්ටමෙන් හෝ ජීවිතය පවත්වා ගත නොහැකි තරම් ආර්ථිකයත් පරිපාලනයත් කඩා වැටී ඇති අවස්ථාවක සියලු දෙනාගේ අයිතිවාසිකම්වලට ගරු කරමින් ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම ප‍්‍රමුඛතාවය කරනු වෙනුවට ජනතාව වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිති නායකයන් සහ සමාජ ක්‍රියාකාරීන් අත් අඩංගුවට ගෙන රඳවා ගැනීම අනිවාර්යයෙන් ම පරාජය කළ යුතු ය. අරගලයෙන් ඉස්මතු කළ අයිතිවාසිකම් දිනා ගැනීමට ජනතාව පෙළ ගැසිය යුතුය.

ජෝසප් ස්ටාලින් සහෝදරයා ඇතුළු සියලු සමාජ ක්‍රියාකාරීන් වහාම නිදහස් කරනු..! 

මහින්ද හත්තක
ලේකම්, ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැක ගැනීමේ ව්‍යාපාරය
– MDDR

The post ජෝසප් ස්ටාලින් සහෝදරයා ඇතුළු සියලු සමාජ ක්‍රියාකාරීන් වහාම නිදහස් කරනු..! appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%a2%e0%b7%9d%e0%b7%83%e0%b6%b4%e0%b7%8a-%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8f%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%84%e0%b7%9d%e0%b6%af%e0%b6%bb%e0%b6%ba%e0%b7%8f-%e0%b6%87/feed/ 0
குண்டர்களின் வன்முறை மூலம் அகிம்சைப்போராட்டத்தை  நசுக்க முயற்சிப்பதை வன்மையாகக்  கண்டிக்கிறோம் https://vivaranalk.com/%e0%ae%95%e0%af%81%e0%ae%a3%e0%af%8d%e0%ae%9f%e0%ae%b0%e0%af%8d%e0%ae%95%e0%ae%b3%e0%ae%bf%e0%ae%a9%e0%af%8d-%e0%ae%b5%e0%ae%a9%e0%af%8d%e0%ae%ae%e0%af%81%e0%ae%b1%e0%af%88-%e0%ae%ae%e0%af%82%e0%ae%b2/ https://vivaranalk.com/%e0%ae%95%e0%af%81%e0%ae%a3%e0%af%8d%e0%ae%9f%e0%ae%b0%e0%af%8d%e0%ae%95%e0%ae%b3%e0%ae%bf%e0%ae%a9%e0%af%8d-%e0%ae%b5%e0%ae%a9%e0%af%8d%e0%ae%ae%e0%af%81%e0%ae%b1%e0%af%88-%e0%ae%ae%e0%af%82%e0%ae%b2/#respond Thu, 28 Jul 2022 22:52:23 +0000 https://vivaranalk.com/?p=5232 நூறு நாட்ளைக் கடந்து அமைதியாகப் போராட்டத்தில் ஈடுபட்டிருந்த “கோட்டா கோ கம ” இளைஞர்களை, பொலிசாரும்  பாதுகாப்புப் படையினரும், கடந்த ஜூலை 21ஆம் தேதி நள்ளிரவில், கொடூரமாகத் தாக்கி படுகாயங்களுக்கு உள்ளாக்கியமையை வன்மையாகக்கண்டிக்கிறோம். இப்போராட்டக்கார்களின் கூடாரங்களை  தகர்த்தெறிந்து ஒரு சிலர்   கைது செய்யப்பட்டமையும் வெறுக்கத்தக்கது.  அமைதியான முறையில் போராட்டம் நடத்துவதற்கு வசதி செய்து தருவதாக வாக்குறுதியளித்த பிரதமர் ரணில் விக்கிரமசிங்க, ஜனாதிபதியாக பதவியேற்ற மறுநாளே,   இவ்வாறான மனிதாபிமானமற்ற தாக்குதலை மேற்கொண்டமை மூலம், ரணிலின் சொல்லுக்கும் செயலுக்கும்  இடையே […]

The post குண்டர்களின் வன்முறை மூலம் அகிம்சைப்போராட்டத்தை  நசுக்க முயற்சிப்பதை வன்மையாகக்  கண்டிக்கிறோம் appeared first on විවරණ.

]]>
mddr_letterhead_web

நூறு நாட்ளைக் கடந்து அமைதியாகப் போராட்டத்தில் ஈடுபட்டிருந்த “கோட்டா கோ கம ” இளைஞர்களை, பொலிசாரும்  பாதுகாப்புப் படையினரும், கடந்த ஜூலை 21ஆம் தேதி நள்ளிரவில், கொடூரமாகத் தாக்கி படுகாயங்களுக்கு உள்ளாக்கியமையை வன்மையாகக்கண்டிக்கிறோம். இப்போராட்டக்கார்களின் கூடாரங்களை  தகர்த்தெறிந்து ஒரு சிலர்   கைது செய்யப்பட்டமையும் வெறுக்கத்தக்கது. 

அமைதியான முறையில் போராட்டம் நடத்துவதற்கு வசதி செய்து தருவதாக வாக்குறுதியளித்த பிரதமர் ரணில் விக்கிரமசிங்க, ஜனாதிபதியாக பதவியேற்ற மறுநாளே,   இவ்வாறான மனிதாபிமானமற்ற தாக்குதலை மேற்கொண்டமை மூலம், ரணிலின் சொல்லுக்கும் செயலுக்கும்  இடையே பாரதூரமான வித்தியாசம் உள்ளதை தெளிவாகக் காண முடிகிறது.

நள்ளிரவின் நடுவே ஆயுதம் ஏந்திய முப்டையினரும், போலீசாரும் தீவிரவாதிகளுக்கு எதிராக இராணுவ நடவடிக்கையில் ஈடுபடுவது போல்,அகிம்சைப் போராட்டக்காரர்கள் மீது ஓயாமல் தாக்குதலில் ஈடுபட்டுளனர். ஆண், பெண் வேறுபாடின்றி தடியடி நடத்தினர்.அகிம்சைப் போராட்டத்தில் ஈடுபட்டவர்கள் மட்டுமல்ல. அங்கிருந்த உள்நாட்டு மற்றும் வெளிநாட்டு ஊடகவியலாளர்கள் மீதும் தாக்குதல் நடத்தினர் , சட்டம் ஒழுங்கைப் பேண வேண்டிய அதிகாரிகள், சட்டத்தையோ, நெறிமுறைகளையோ பொருட்படுத்தாமல் அலட்சியமாகச் செயற்பட்டுள்ளனர்.

இலங்கையில் இடம்பெற்ற மனித உரிமை மீறல்கள் தொடர்பில் ஐக்கிய நாடுகளின் மனித உரிமைகள் ஆணைக்குழு விசாரணை நடத்தவுள்ள நிலையில், சட்டவிரோதமாக, அவமானகரமான நடவடிக்கைகளை மேற்கொள்வது வெட்கக்கேடான முட்டாள்தனமான செயலாகும். மக்களின் அடிப்படைத் தேவைகளை நிறைவேற்ற சர்வதேச ஆதரவை நாடிக்கொண்டிருக்கும் வேளையில், இலங்கையின் நற்பெயருக்கு இந்நடவடிக்கைகள் பாரிய கேடு விளைவிப்பதை, புதிய ஆட்சியாளர்கள் புரிந்து கொள்ளாததும் வருந்தத்தக்கதாகும்.

நாட்டின் வளங்கள் சூறையாடப்பட்டு நாடு அதலபாதாளத்தில் வீழ்ந்துள்ள இவ்வேளையில், ஆட்சியாளர்களுக்கு எதிராக போராட்டம் நடத்துவதும்,ஆர்ப்பாட்டம் செய்வதும் மக்களின் பூரண உரிமையாகும். இது அரசியலமைப்புச் சட்டத்தில் கூறப்பட்டுள்ள அடிப்படை உரிமைகளைத் தாண்டிய இறையாண்மையின் பிரிக்க முடியாத மனித உரிமையாகும்.

நியாயமான கோரிக்கைகளை குண்டர்களைக் கொண்டு அடக்குவது மூலம்,  நாடு முழுவதும் போர்த் தீச்சுவாலையில் எரிந்த அண்மைக்கால வரலாறே எமக்கு உண்டு, அவ்வாறு இருக்கும்போது மீண்டும் அதே அனர்த்தத்திற்கு எம்மை இட்டுச்செல்ல வேண்டாம் என ஆட்சியாளர்களிடம் கேட்டுக் கொள்கின்றோம்.

நியாயம்  மற்றும் சமத்துவத்தின் மூலமே சுபீட்சத்திற்கான பாதை உள்ளது என்பதை மீண்டும் வலியுறுத்துகிறோம்.

ஜனநாயக உரிமைகளை வென்றெடுப்பதற்கான இயக்கம் (MDDR)

The post குண்டர்களின் வன்முறை மூலம் அகிம்சைப்போராட்டத்தை  நசுக்க முயற்சிப்பதை வன்மையாகக்  கண்டிக்கிறோம் appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%ae%95%e0%af%81%e0%ae%a3%e0%af%8d%e0%ae%9f%e0%ae%b0%e0%af%8d%e0%ae%95%e0%ae%b3%e0%ae%bf%e0%ae%a9%e0%af%8d-%e0%ae%b5%e0%ae%a9%e0%af%8d%e0%ae%ae%e0%af%81%e0%ae%b1%e0%af%88-%e0%ae%ae%e0%af%82%e0%ae%b2/feed/ 0
මැර බලයෙන් අවිහිංසාව පාගා දැමීමේ උත්සාහය පිළිකුල් සහගතයි.. https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%90%e0%b6%bb-%e0%b6%b6%e0%b6%bd%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b7%80%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%82%e0%b7%83%e0%b7%8f%e0%b7%80-%e0%b6%b4%e0%b7%8f%e0%b6%9c/ https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%90%e0%b6%bb-%e0%b6%b6%e0%b6%bd%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b7%80%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%82%e0%b7%83%e0%b7%8f%e0%b7%80-%e0%b6%b4%e0%b7%8f%e0%b6%9c/#respond Mon, 25 Jul 2022 00:41:04 +0000 https://vivaranalk.com/?p=5201 පසුගිය ජුලි 21 වැනි දා මධ්‍යම රාත්‍රියේ පොලිසිය සහ ආරක්ෂක හමුදා විසින් ගෝටා ගෝ ගම දින සියයකට අධික කාලයක් සාමකාමී උද්ඝෝෂණයක යෙදී සිටි තරුණ තරුණියන්ට කුරිරු ලෙස පහර දී බරපතළ තුවාල සිදු කොට ඔවුන් සිටි කූඩාරම් කඩා බිඳ දමා පිරිසක් අත් අඩංගුවට ගෙන රඳවා සිටීම අපි පිළිකුලෙන් තරයේ හෙළා දකිමු. අරගලකරුවන්ට සාමකාමී ව උද්ඝෝෂණය කිරීමට […]

The post මැර බලයෙන් අවිහිංසාව පාගා දැමීමේ උත්සාහය පිළිකුල් සහගතයි.. appeared first on විවරණ.

]]>
mddr_letterhead_web

පසුගිය ජුලි 21 වැනි දා මධ්‍යම රාත්‍රියේ පොලිසිය සහ ආරක්ෂක හමුදා විසින් ගෝටා ගෝ ගම දින සියයකට අධික කාලයක් සාමකාමී උද්ඝෝෂණයක යෙදී සිටි තරුණ තරුණියන්ට කුරිරු ලෙස පහර දී බරපතළ තුවාල සිදු කොට ඔවුන් සිටි කූඩාරම් කඩා බිඳ දමා පිරිසක් අත් අඩංගුවට ගෙන රඳවා සිටීම අපි පිළිකුලෙන් තරයේ හෙළා දකිමු.

අරගලකරුවන්ට සාමකාමී ව උද්ඝෝෂණය කිරීමට පහසුකම් සපයන බවට පොරොන්දු වූ අගමැති රනිල් වික‍්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති තනතුරට පත්ව දින කීපයක් ඇතුළත මෙවැනි අමානුෂික පියවරක් ගැනීම ඔහුගේ කතාව සහ ක්‍රියාව අතර පවතින බරපතළ පරස්පරය මැනැවින් විදහා දක්වයි.

මධ්‍යම රාත්‍රියේ ගණ අඳුර මැදින් ආ අවිගත් හමුදා භටයන් සහ පොලිසිය ඉවක් බවක් නැතිව ප්‍රහාර එල්ල කර ඇත්තේ ත්‍රස්තවාදී මෙහෙයුමක යෙදෙන ආකාරයෙනි. ස්ත්‍රී පුරුෂ භාවය නොසලකා පොලු මුගුරුවලින් පහර දී ඇත්තේ අරගලයේ යෙදී සිටි අයට පමණක් නොවේ. එහි සිටි දෙස් විදෙස් ජනමාධ්‍ය කරුවන් ද ප්‍රහාරයට ලක් කිරීමෙන් නීතිය සහ සාමය රැකීමට සිටින නිලධාරීන් නීතිය හෝ ආචාර ධර්ම නොතකා ක්‍රියා කර ඇති අවිචාරමත් ආකාරය ලෝකයට ම විදහා දක්වයි.

මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම පිළිබඳ ව එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමිසම ලංකාවේ මානව අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට නියමිතව තිබිය දී මෙවැනි අනීතික අවමන් සහගත ක්‍රියාවක් සිදු කිරීම අමනෝඥ ක්‍රියාවකි. මෙවැනි දේ ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු කිරීමට ජාත්‍යන්තරයේ සහාය යදිමින් සිටින ලංකාවේ ප්‍රතිරූපයට වඩාත් හානිකර බව නව පාලකයන් තේරුම් නොගැනීම ද අභාග්‍යයකි. 

රටේ සම්පත් කොල්ල කෑමෙන් රටම අගාධයකට පත්ව ඇති අවස්ථාවක ඊට විරෝධය දැක්වීමත් පාලකයන්ට එරෙහිව උද්ඝෝෂණය කිරීමත් ජනතාව සතු පරම අයිතියකි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් ඉක්මවා යන පරමාධිපත්‍යය පිළිබඳ අත්නොහැරිය හැකි මානව උරුමයකි.

සාධාරණ ඉල්ලීම් මැර බලයෙන් යටපත් කිරීම නිසා මුළු රටම යුද ගින්නෙන් දැවී ගිය මෑත අතීතයක් ඇති අප නැවත වරක් එම ව්‍යසනයට ලක් නොකරන මෙන් පාලකයන්ගෙන් ඉල්ලා සිටිමු. 

සෞභාග්‍යයේ මාවත වැටී ඇත්තේ යුක්තිය සහ සාධාරණත්වය තුළින් බව නැවතත් අවධාරණය කරමු.

මහින්ද හත්තක
ලේකම්, ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැක ගැනීමේ ව්‍යාපාරය
– MDDR

The post මැර බලයෙන් අවිහිංසාව පාගා දැමීමේ උත්සාහය පිළිකුල් සහගතයි.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%90%e0%b6%bb-%e0%b6%b6%e0%b6%bd%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b7%80%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%82%e0%b7%83%e0%b7%8f%e0%b7%80-%e0%b6%b4%e0%b7%8f%e0%b6%9c/feed/ 0
அரசுக்கெதிரான சாத்வீகப்போராளிகள் மீது வன்முறை https://vivaranalk.com/%e0%ae%85%e0%ae%b0%e0%ae%9a%e0%af%81%e0%ae%95%e0%af%8d%e0%ae%95%e0%af%86%e0%ae%a4%e0%ae%bf%e0%ae%b0%e0%ae%be%e0%ae%a9-%e0%ae%9a%e0%ae%be%e0%ae%a4%e0%af%8d%e0%ae%b5%e0%af%80%e0%ae%95%e0%ae%aa%e0%af%8d/ https://vivaranalk.com/%e0%ae%85%e0%ae%b0%e0%ae%9a%e0%af%81%e0%ae%95%e0%af%8d%e0%ae%95%e0%af%86%e0%ae%a4%e0%ae%bf%e0%ae%b0%e0%ae%be%e0%ae%a9-%e0%ae%9a%e0%ae%be%e0%ae%a4%e0%af%8d%e0%ae%b5%e0%af%80%e0%ae%95%e0%ae%aa%e0%af%8d/#respond Sun, 05 Jun 2022 13:18:31 +0000 https://vivaranalk.com/?p=4838 மே மாதம் 9ஆம் திகதி அலரி மாளிகையில்  இருந்து கட்டவிழ்த்துவிடப்பட்ட குண்டர் படை அலரி மாளிகைக்கு அருகிலும் காலிமுகத் திடலிலும் அமைதியான முறையில் எதிர்ப்பு ஆர்பாட்டத்தில் ஈடுபட்டிருந்தோர் மீது தாக்குதல் நடத்தியது. இதற்கு மேலதிகமாக  கண்டி “கோட்டா கோ ஹோம்” கிராமம் மீதும் தாக்குதல் நடத்தப்பட்டது. அதன் பின்னர் நாடு பூராவும் இதற்கு எதிராக வன்முறைச் சம்பவங்கள் இடம்பெற்றன.  வன்முறைச்  சம்பவங்ளையிட்டு எமது கண்டனத்தைத் தெரிவிக்கின்றோம். இதன் காரணமாக ஏற்பட்ட உயிர் மற்றும் சொத்து இழப்புக்கள் தொடர்பாக […]

The post அரசுக்கெதிரான சாத்வீகப்போராளிகள் மீது வன்முறை appeared first on විවරණ.

]]>
mddr_letterhead_web

மே மாதம் 9ஆம் திகதி அலரி மாளிகையில்  இருந்து கட்டவிழ்த்துவிடப்பட்ட குண்டர் படை அலரி மாளிகைக்கு அருகிலும் காலிமுகத் திடலிலும் அமைதியான முறையில் எதிர்ப்பு ஆர்பாட்டத்தில் ஈடுபட்டிருந்தோர் மீது தாக்குதல் நடத்தியது. இதற்கு மேலதிகமாக  கண்டி “கோட்டா கோ ஹோம்” கிராமம் மீதும் தாக்குதல் நடத்தப்பட்டது. அதன் பின்னர் நாடு பூராவும் இதற்கு எதிராக வன்முறைச் சம்பவங்கள் இடம்பெற்றன.  வன்முறைச்  சம்பவங்ளையிட்டு எமது கண்டனத்தைத் தெரிவிக்கின்றோம். இதன் காரணமாக ஏற்பட்ட உயிர் மற்றும் சொத்து இழப்புக்கள் தொடர்பாக நாம் பெரிதும் கவலைப்படுகின்றோம்.

ஆனால்,இச்சந்தர்ப்பங்களின்போது சட்டம் ஒரே வகையில்செயற்படவில்லை.

கடந்த சில வாரங்களாக இடம்பெற்ற கைதுகள் தடுப்புக் காவல்கள் இதனைத் தெளிவாக எடுத்துக் கூறுகின்றன.வன்முறைச் சம்பவங்களோடு தொடர்படையவர்கள் என்ற சந்தேகத்தின்பேரில் கைது செய்து தடுத்துவைப்பதற்கு அரசு காட்டும் ஆர்வம் காலி முகத் திடலின் சாத்வீகமான ஆர்ப்பாட்டத்திற்கு எதிராக தாக்குதல் மேற்கொண்டவர்கள் மீது காட்டப்படுவதில்லை.அநேகமாக விசாரணைகளின் பின்னர் அவர்கள் விடுவிக்கப்படுகின்றனர்.

காலி முகத்திடலுக்கு எதிராக மேற்கொண்ட தாக்குதல்களைக் கண்டித்தே நாட்டில் வன்முறைகள் ஏற்பட்டன என்பதை விசாரணையில் ஈடுபடும் பொலிசார்  மறந்துள்ளனர். ஒரு மாத காலத்திற்கும் அதிகமாக காலிமுகத்திடலிலும் நாட்டின் ஏனைய பிரதேசங்களிலும் சாத்வீகமான அரசாங்க எதிர்ப்புப் போராட்டமே இடம்பெற்றது.எதுவிதமான வன்முறைச் சம்பவங்களும் அறிக்கையிடப்படவில்லை.சில அமைச்சர்களினதும் பிரமுகர்களினதும் வீடுகளின் முன்னே  ஆரப்பாட்டங்கள் இடம்பெற்றாலும்,அங்கு வன்முறைகள் இடம்பெறவில்லை.

அரசாங்கத் தலைவர்களால் தூண்டப்பட்ட குண்டர்களின் மனிதாபிமானமற்ற தாக்குதல்களினாலேயே  வன்றைகள் ஏற்பட்டன.இவ்வன்முறைகளுக்கு உயர் பொலிஸ் அதிகாரிகளின் ஒத்தழைப்பும்  கிடைத்தன என்பதற்கு பகிரங்க சாட்சிகள் உண்டு. அதுதொடர்பாக விசாரணைகள் மேற்கொள்ளப்பட்டனவே தவிர மேலதிகமாக எதுவும் இடம்பெறவில்லை.

இதற்கு முன்னரும் பல சந்தர்ப்பங்களில் இலங்கைப்பொலிசார் சிறுகதை எழுத்தாளர்களினதும், கவிஞர்களினதும் ஆக்கங்கள் மூலம் மக்களைத் தூண்டியதாக, சிவில் அரசியல் உரிமைகளுக்கான சர்தேச சமவாயத்தின்(International Convention on Civil & Political Rights) கீழ் பல வருடங்களாக எழுத்தாளர்ளைத் தடுத்து வைக்கப்பட்டமையும் எமக்கு ஞாபகத்திற்கு வருகிறது.அலரி மாளிகை மூலம்மேற்கொள்ளப்பட்ட வன்முறைத்தூண்டல் இதற்கு ஏற்புடையதாகாதா? என்தை அரசு தெளிவு படுத்தவேண்டும்.

இத்தகைய சட்டத்தின் பாரபட்சமான கொள்கை,வீழ்ச்சியடைந்துள்ள பொருளாதாரத்தை மீளக்கட்டியெழுப்புவதில் இலங்கை சனசமூகத்தினதும் சர்தேச சமூகத்தினதும் நம்பிக்கையை வெற்றிகொள்வதற்கு எவ்விதத்திலும் உதவப்போவதில்லை என்பதை அரசு புரிந்துகொள்ள வேண்டும்.

ஒப்பம்/மகிந்த ஹத்தக்க
செயலாளர்

The post அரசுக்கெதிரான சாத்வீகப்போராளிகள் மீது வன்முறை appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%ae%85%e0%ae%b0%e0%ae%9a%e0%af%81%e0%ae%95%e0%af%8d%e0%ae%95%e0%af%86%e0%ae%a4%e0%ae%bf%e0%ae%b0%e0%ae%be%e0%ae%a9-%e0%ae%9a%e0%ae%be%e0%ae%a4%e0%af%8d%e0%ae%b5%e0%af%80%e0%ae%95%e0%ae%aa%e0%af%8d/feed/ 0
නීතිය ක්‍රියාත්මක වන්නේ දෙවිදිහකටය.. https://vivaranalk.com/%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%ba-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%b8%e0%b6%9a-%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a/ https://vivaranalk.com/%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%ba-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%b8%e0%b6%9a-%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a/#respond Sun, 05 Jun 2022 13:18:20 +0000 https://vivaranalk.com/?p=4834 මැයි මස 9 වැනි දා අරලියගහ මන්දිරයෙන් මුදා හළ මැර පිරිස් අරලියගහ මන්දිරය ඉදිරිපස සහ ගාලු මුවදොර සාමකාමී ව විරෝධතා දැක් වූ පිරිස්වලට පහර දුන්හ. ඊට අමතරව මහනුවර ‘ගොඨා ගෝ හෝම්’ ගමටද තවත් පිරිසක් පහර දුන්හ. ඉන් පසුව රටපුරා ඊට එරෙහිව හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා නිසා සිදු වූ ජීවිත සහ දේපොළ හානියත් අපි තරයේ හෙළා දකිමු. […]

The post නීතිය ක්‍රියාත්මක වන්නේ දෙවිදිහකටය.. appeared first on විවරණ.

]]>
mddr_letterhead_web

මැයි මස 9 වැනි දා අරලියගහ මන්දිරයෙන් මුදා හළ මැර පිරිස් අරලියගහ මන්දිරය ඉදිරිපස සහ ගාලු මුවදොර සාමකාමී ව විරෝධතා දැක් වූ පිරිස්වලට පහර දුන්හ. ඊට අමතරව මහනුවර ‘ගොඨා ගෝ හෝම්’ ගමටද තවත් පිරිසක් පහර දුන්හ. ඉන් පසුව රටපුරා ඊට එරෙහිව හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා නිසා සිදු වූ ජීවිත සහ දේපොළ හානියත් අපි තරයේ හෙළා දකිමු.

එහෙත් මෙම අවස්ථා දෙක සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ එක ආකාරයෙන් නොවන බව පසුගිය සති කීපය තුළ කරන ලද අත් අඩංගුවට ගැනීම් සහ රඳවා ගැනීම්වලින් පෙනේ. රටපුරා හටගත් ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ යැයි සැක කරන පුද්ගලයන් අත් අඩංගුවට ගෙන රඳවා ගැනීමට දක්වන උනන්දුව ගාලු මුවදොර ප්‍රහාරයට සම්බන්ධ පිරිස් අත් අඩංගුවට ගැනීමට යොදන්නේ නැත. බොහෝ විට සිදු වන්නේ ප්‍රශ්න කිරීම්වලින් පසුව මුදා හැරීමය.

රටපුරා ප්‍රචණ්ඩ ක්‍රියා හටගත්තේ ගාලු මුවදොර ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් බව විමර්ශන කටයුතුවල යෙදෙන පොලිස් නිලධාරීන් අමතක කර ඇති බවක් පෙනේ. මාසයකට අධික කාලයක් ගාලු මුව දොරත් දිවයිනේ සෙසු ප්‍රදේශවලත් ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ ව්‍යාපාර සිදු වුවත් ප්‍රචණ්ඩ ක්‍රියා කිසිත් වාර්තා වූයේ නැත. සමහර මැති ඇමතිවරුන්ගේ නිවෙස් ඉදිරිපිට විරෝධතා දැක් වූ නමුත් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වූයේ නැත.

ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වූයේ ආණ්ඩුවේ නායකයන් විසින් උසි ගන්වන ලද මැර කණ්ඩායම්වල අමානුෂික පහරදීම් නිසාය. ඊට පොලිසියේ ඉහළ ම නිලධාරීන්ගේ ද සහාය ලැබුණ බවට ප්‍රසිද්ධ සාක්ෂි පවතී. ඔවුන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම්වලට අමතරව කිසිවක් සිදුව නැත.

ලංකාවේ පොලිසිය මීට පෙර අවස්ථා කීපයකදීම කෙටි කතා කතාකරුවන් මෙන් ම කවීන් සිය නිබන්ධන තුළින් ජනතාව ප‍්‍රකෝප කිරීමට තැත් කෙළේයැයි අයිසිසීපීආර් (International Covenant on Civil and Political Rights) පනත යටතේ අත් අඩංගුවට ගෙන වසර ගණනාවක් රක්ෂිත බන්ධනාගාර ගත කළ බව ද අපට සිහිපත් වේ. අරලියගහ මන්දිරයේ දි කළ ප‍්‍රකෝප කිරීම් සම්බන්ධයෙන් එය අදාළ නොවන්නේ ඇයි ද යන්න රජය පැහැදිලි කළ යුතු ය.

මෙවැනි වරණාත්මක ව නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිපත්තියක්, බිඳ වැටී ඇති  ආර්ථිකය ගොඩ ගැනීමේ දී ජනතාවගේත් ජාත්‍යන්තර ප්‍රජාවේත් සහාය සහ විශ්වාසය දිනා ගැනීමට කිසිසේත් ඉවහල් නොවන බව ආණ්ඩුව තේරුම් ගත යුතු ය.

මහින්ද හත්තක
ලේකම්

The post නීතිය ක්‍රියාත්මක වන්නේ දෙවිදිහකටය.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%ba-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%b8%e0%b6%9a-%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a/feed/ 0