Bandula Dewaraja, Author at විවරණ නිදහස් සයිබර් අවකාශය Wed, 20 Apr 2022 15:11:06 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 https://vivaranalk.com/wp-content/uploads/vivarana_site-icon_c2.png Bandula Dewaraja, Author at විවරණ 32 32 ‘සිස්ටම් චේන්ජ්’ https://vivaranalk.com/%e0%b7%83%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b6%b8%e0%b7%8a-%e0%b6%a0%e0%b7%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%a2%e0%b7%8a%ef%bf%bc/ https://vivaranalk.com/%e0%b7%83%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b6%b8%e0%b7%8a-%e0%b6%a0%e0%b7%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%a2%e0%b7%8a%ef%bf%bc/#respond Wed, 20 Apr 2022 15:09:30 +0000 https://vivarana.lankanet.org/?p=4424 ආයුධ බලය ඇත්තේ ඒ අය සතුයගුටි-බැට වැටී ඇත්තේ අපෙ ගිණුමට යසියවස් පුරා එන්නේ මේ පුරුද්දයදරුවනි ගුටි කන්න ඇයි දෙන්නේ බලය ආවේ අන්තවාදය මිරිහානට නම්‘සිස්ටම් චේන්ජ්’ ඒක සිදුවී නැහැ එහෙනම්ඕරකල් ඩේටාබේස් පොරොන්දු කැඩුවේ නම්මහ හැර යන්න බැහැ දොඩලා පූචානම්

The post ‘සිස්ටම් චේන්ජ්’ appeared first on විවරණ.

]]>

ආයුධ බලය ඇත්තේ ඒ අය සතුය
ගුටි-බැට වැටී ඇත්තේ අපෙ ගිණුමට ය
සියවස් පුරා එන්නේ මේ පුරුද්දය
දරුවනි ගුටි කන්න ඇයි දෙන්නේ බලය

ආවේ අන්තවාදය මිරිහානට නම්
‘සිස්ටම් චේන්ජ්’ ඒක සිදුවී නැහැ එහෙනම්
ඕරකල් ඩේටාබේස් පොරොන්දු කැඩුවේ නම්
මහ හැර යන්න බැහැ දොඩලා පූචානම්

The post ‘සිස්ටම් චේන්ජ්’ appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b7%83%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b6%b8%e0%b7%8a-%e0%b6%a0%e0%b7%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%a2%e0%b7%8a%ef%bf%bc/feed/ 0
දැන්නම් විෂන් එක, එක කටකට එක වේලක්.. https://vivaranalk.com/%e0%b6%af%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b7%82%e0%b6%b1%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a-%e0%b6%91%e0%b6%9a-%e0%b6%9a%e0%b6%a7%e0%b6%9a%e0%b6%a7-%e0%b6%91/ https://vivaranalk.com/%e0%b6%af%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b7%82%e0%b6%b1%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a-%e0%b6%91%e0%b6%9a-%e0%b6%9a%e0%b6%a7%e0%b6%9a%e0%b6%a7-%e0%b6%91/#respond Tue, 29 Mar 2022 22:28:17 +0000 https://vivaranalk.com/?p=4364 සිංහල දෙමල මුස්ලිම් සමගි රටතනි සිංහලෙන් ලියනෙමි මගෙ බලය පිට69 ලක්ෂයක් රැවටුනි මුසාවටඔබමයි අනේ දැන් ගොදුරුව නයි කටට දෙදහස් පහලොවේ තිබුනට වැඩිය එකක්අපි හදනවා ඉන්නට හරි ආස රටක්සෞභාග්‍යයේ දැක්මයි එය විෂන් එකක්දැන්නම් විෂන් එක, එක කටකට එක වේලක්

The post දැන්නම් විෂන් එක, එක කටකට එක වේලක්.. appeared first on විවරණ.

]]>

සිංහල දෙමල මුස්ලිම් සමගි රට
තනි සිංහලෙන් ලියනෙමි මගෙ බලය පිට
69 ලක්ෂයක් රැවටුනි මුසාවට
ඔබමයි අනේ දැන් ගොදුරුව නයි කටට

දෙදහස් පහලොවේ තිබුනට වැඩිය එකක්
අපි හදනවා ඉන්නට හරි ආස රටක්
සෞභාග්‍යයේ දැක්මයි එය විෂන් එකක්
දැන්නම් විෂන් එක, එක කටකට එක වේලක්

The post දැන්නම් විෂන් එක, එක කටකට එක වේලක්.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%af%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b7%82%e0%b6%b1%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a-%e0%b6%91%e0%b6%9a-%e0%b6%9a%e0%b6%a7%e0%b6%9a%e0%b6%a7-%e0%b6%91/feed/ 0
මේ පාරනම් ගැලවෙනවා ඇට වල්ල..  https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a-%e0%b6%9c%e0%b7%90%e0%b6%bd%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%80%e0%b7%8f-%e0%b6%87%e0%b6%a7-%e0%b7%80%e0%b6%bd%e0%b7%8a/ https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a-%e0%b6%9c%e0%b7%90%e0%b6%bd%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%80%e0%b7%8f-%e0%b6%87%e0%b6%a7-%e0%b7%80%e0%b6%bd%e0%b7%8a/#respond Wed, 23 Mar 2022 04:39:09 +0000 https://vivaranalk.com/?p=4306 දෙදහස් පහලවේ යහපාලන මල්ලමතකද එදා ඇද ගත්තා කෙස් වල්ලනැවතත් උරන්නට “වට මේසයේ ලෙල්ල”රනිලු යි – මෛත්‍රී යි පෙන්නයි හෙළු වැල්ල ආඬි හත් දෙනාගේ කැඳ ඉවිල්ලහරියන්නේ නැති බවයි හවුලේ කෙරිල්ලබලතන්හාව මත දුවනා දිවිල්ලමේ පාරනම් ගැලවෙනවා ඇට වල්ල

The post මේ පාරනම් ගැලවෙනවා ඇට වල්ල..  appeared first on විවරණ.

]]>

දෙදහස් පහලවේ යහපාලන මල්ල
මතකද එදා ඇද ගත්තා කෙස් වල්ල
නැවතත් උරන්නට “වට මේසයේ ලෙල්ල”
රනිලු යි – මෛත්‍රී යි පෙන්නයි හෙළු වැල්ල

ආඬි හත් දෙනාගේ කැඳ ඉවිල්ල
හරියන්නේ නැති බවයි හවුලේ කෙරිල්ල
බලතන්හාව මත දුවනා දිවිල්ල
මේ පාරනම් ගැලවෙනවා ඇට වල්ල

The post මේ පාරනම් ගැලවෙනවා ඇට වල්ල..  appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a-%e0%b6%9c%e0%b7%90%e0%b6%bd%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%80%e0%b7%8f-%e0%b6%87%e0%b6%a7-%e0%b7%80%e0%b6%bd%e0%b7%8a/feed/ 0
එකගෙයි කනකොටයි එය දැනගත යුත්තේ.. https://vivaranalk.com/%e0%b6%91%e0%b6%9a%e0%b6%9c%e0%b7%99%e0%b6%ba%e0%b7%92-%e0%b6%9a%e0%b6%b1%e0%b6%9a%e0%b7%9c%e0%b6%a7%e0%b6%ba%e0%b7%92-%e0%b6%91%e0%b6%ba-%e0%b6%af%e0%b7%90%e0%b6%b1%e0%b6%9c%e0%b6%ad-%e0%b6%ba/ https://vivaranalk.com/%e0%b6%91%e0%b6%9a%e0%b6%9c%e0%b7%99%e0%b6%ba%e0%b7%92-%e0%b6%9a%e0%b6%b1%e0%b6%9a%e0%b7%9c%e0%b6%a7%e0%b6%ba%e0%b7%92-%e0%b6%91%e0%b6%ba-%e0%b6%af%e0%b7%90%e0%b6%b1%e0%b6%9c%e0%b6%ad-%e0%b6%ba/#respond Tue, 15 Mar 2022 01:10:06 +0000 https://vivaranalk.com/?p=4209 ඔය කිල්ලෝට වල හුණුමයි ඇත්තේඑකගෙයි කනකොටයි එය දැනගත යුත්තේවැටෙනා විටදි කොයි කවුරුත් එළිපත්තේහොරකම ගැන කියන එක හොඳ දෝ මුත්තේ ගම්මන්පිලත් විමලුත් පැනි වරකා“බා”ගෙන කෑව හැටි කොයි කවුරුත් දැක්කාබැසිල්ව විතරක් ම කරලා ගොන් හරකාගැලවෙන්නට එපා දන්නවා අපි ගොරකා

The post එකගෙයි කනකොටයි එය දැනගත යුත්තේ.. appeared first on විවරණ.

]]>

ඔය කිල්ලෝට වල හුණුමයි ඇත්තේ
එකගෙයි කනකොටයි එය දැනගත යුත්තේ
වැටෙනා විටදි කොයි කවුරුත් එළිපත්තේ
හොරකම ගැන කියන එක හොඳ දෝ මුත්තේ

ගම්මන්පිලත් විමලුත් පැනි වරකා
“බා”ගෙන කෑව හැටි කොයි කවුරුත් දැක්කා
බැසිල්ව විතරක් ම කරලා ගොන් හරකා
ගැලවෙන්නට එපා දන්නවා අපි ගොරකා

The post එකගෙයි කනකොටයි එය දැනගත යුත්තේ.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%91%e0%b6%9a%e0%b6%9c%e0%b7%99%e0%b6%ba%e0%b7%92-%e0%b6%9a%e0%b6%b1%e0%b6%9a%e0%b7%9c%e0%b6%a7%e0%b6%ba%e0%b7%92-%e0%b6%91%e0%b6%ba-%e0%b6%af%e0%b7%90%e0%b6%b1%e0%b6%9c%e0%b6%ad-%e0%b6%ba/feed/ 0
ඩොලර් හිගයට ගහපු ගැටයක් තද වෙලා.. https://vivaranalk.com/%e0%b6%a9%e0%b7%9c%e0%b6%bd%e0%b6%bb%e0%b7%8a-%e0%b7%84%e0%b7%92%e0%b6%9c%e0%b6%ba%e0%b6%a7-%e0%b6%9c%e0%b7%84%e0%b6%b4%e0%b7%94-%e0%b6%9c%e0%b7%90%e0%b6%a7%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ad/ https://vivaranalk.com/%e0%b6%a9%e0%b7%9c%e0%b6%bd%e0%b6%bb%e0%b7%8a-%e0%b7%84%e0%b7%92%e0%b6%9c%e0%b6%ba%e0%b6%a7-%e0%b6%9c%e0%b7%84%e0%b6%b4%e0%b7%94-%e0%b6%9c%e0%b7%90%e0%b6%a7%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ad/#respond Sun, 06 Mar 2022 23:35:06 +0000 https://vivaranalk.com/?p=4158 විනිමය අනුපාත පොලු දැම්මට පස්සේරටවිරුවාගේ අදායම පසු බැස්සේකඩතොලු දෙකක් ඇති විය එ ඔස්සේමහ බැංකුවේ තියරිය යයි කුනු අස්සේ පිරිවැය ජනයගෙන් අල්ලන කොන්දේසීපිලිගෙන ගන්නේ නැහැ IMF කාසීකටමැත දෙඩූ මහබැංකුවේ ලොකු ආසීඋන් හා දීග යන්නට ඇත වැඩි වාසී

The post ඩොලර් හිගයට ගහපු ගැටයක් තද වෙලා.. appeared first on විවරණ.

]]>

විනිමය අනුපාත පොලු දැම්මට පස්සේ
රටවිරුවාගේ අදායම පසු බැස්සේ
කඩතොලු දෙකක් ඇති විය එ ඔස්සේ
මහ බැංකුවේ තියරිය යයි කුනු අස්සේ

පිරිවැය ජනයගෙන් අල්ලන කොන්දේසී
පිලිගෙන ගන්නේ නැහැ IMF කාසී
කටමැත දෙඩූ මහබැංකුවේ ලොකු ආසී
උන් හා දීග යන්නට ඇත වැඩි වාසී

The post ඩොලර් හිගයට ගහපු ගැටයක් තද වෙලා.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%a9%e0%b7%9c%e0%b6%bd%e0%b6%bb%e0%b7%8a-%e0%b7%84%e0%b7%92%e0%b6%9c%e0%b6%ba%e0%b6%a7-%e0%b6%9c%e0%b7%84%e0%b6%b4%e0%b7%94-%e0%b6%9c%e0%b7%90%e0%b6%a7%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ad/feed/ 0
… පෙන්නුවා ගම්මන්පිල මල්ලී.. https://vivaranalk.com/%e0%b6%b4%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%8f-%e0%b6%9c%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%b4%e0%b7%92%e0%b6%bd-%e0%b6%b8%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd/ https://vivaranalk.com/%e0%b6%b4%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%8f-%e0%b6%9c%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%b4%e0%b7%92%e0%b6%bd-%e0%b6%b8%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd/#respond Mon, 28 Feb 2022 05:03:50 +0000 https://vivaranalk.com/?p=4048 ඇත්නම් ඇමතිකම ලැජ්ජා යයි වේලිමක්කා කරන්නත් ඕනෑ වෙයි සල්ලිඡන්දය ලැබගන්න එවතැකි හොද පිල්ලිපොලිටික්ස් නැතිව අල්ලන්නට බෑ ජල්ලි පසුගිය දවස්වල දැම්මත්  මලසෝලීමිනිහට ඉන්දියාවයි දැන් මනමාලීමගුලට කලින් අරගෙන දෑවැදි කෑලිකුට්ටම පෙන්නුවා ගම්මන්පිල මල්ලී

The post … පෙන්නුවා ගම්මන්පිල මල්ලී.. appeared first on විවරණ.

]]>

ඇත්නම් ඇමතිකම ලැජ්ජා යයි වේලි
මක්කා කරන්නත් ඕනෑ වෙයි සල්ලි
ඡන්දය ලැබගන්න එවතැකි හොද පිල්ලි
පොලිටික්ස් නැතිව අල්ලන්නට බෑ ජල්ලි

පසුගිය දවස්වල දැම්මත්  මලසෝලී
මිනිහට ඉන්දියාවයි දැන් මනමාලී
මගුලට කලින් අරගෙන දෑවැදි කෑලි
කුට්ටම පෙන්නුවා ගම්මන්පිල මල්ලී

The post … පෙන්නුවා ගම්මන්පිල මල්ලී.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b4%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%8f-%e0%b6%9c%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%b4%e0%b7%92%e0%b6%bd-%e0%b6%b8%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd/feed/ 0
අකාලයේ මිලින වූ මල් කැකුළ.. https://vivaranalk.com/%e0%b6%85%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b8%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%b1-%e0%b7%80%e0%b7%96-%e0%b6%b8%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9a%e0%b7%90%e0%b6%9a%e0%b7%94%e0%b7%85/ https://vivaranalk.com/%e0%b6%85%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b8%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%b1-%e0%b7%80%e0%b7%96-%e0%b6%b8%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9a%e0%b7%90%e0%b6%9a%e0%b7%94%e0%b7%85/#respond Mon, 21 Feb 2022 04:10:53 +0000 https://vivaranalk.com/?p=3938 පිපෙන්නට වෙර දරනමල් කැකුළක් ය, පරවුණනැණ හිරු රැස් වැඩුණඅඳුරු තැන් පෙන්වුවා මහතුන පතල වුන විදුනැණගිලනුන් නිති රකිනරෝහල ඉවතලනවිටදි සිදු වෙයි මෙවැනි ව්‍යසන

The post අකාලයේ මිලින වූ මල් කැකුළ.. appeared first on විවරණ.

]]>

පිපෙන්නට වෙර දරන
මල් කැකුළක් ය, පරවුණ
නැණ හිරු රැස් වැඩුණ
අඳුරු තැන් පෙන්වුවා මහතුන

පතල වුන විදුනැණ
ගිලනුන් නිති රකින
රෝහල ඉවතලන
විටදි සිදු වෙයි මෙවැනි ව්‍යසන

The post අකාලයේ මිලින වූ මල් කැකුළ.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%85%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b8%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%b1-%e0%b7%80%e0%b7%96-%e0%b6%b8%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9a%e0%b7%90%e0%b6%9a%e0%b7%94%e0%b7%85/feed/ 0
මඩ සෝදා ගත් කල ගොවියා රජකමටත් සුදුසුයි ලු.. https://vivaranalk.com/%e0%b6%b8%e0%b6%a9-%e0%b7%83%e0%b7%9d%e0%b6%af%e0%b7%8f-%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bd-%e0%b6%9c%e0%b7%9c%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b7%8f-%e0%b6%bb%e0%b6%a2%e0%b6%9a%e0%b6%b8/ https://vivaranalk.com/%e0%b6%b8%e0%b6%a9-%e0%b7%83%e0%b7%9d%e0%b6%af%e0%b7%8f-%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bd-%e0%b6%9c%e0%b7%9c%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b7%8f-%e0%b6%bb%e0%b6%a2%e0%b6%9a%e0%b6%b8/#respond Mon, 14 Feb 2022 03:50:26 +0000 https://vivaranalk.com/?p=3834 පිටරට සහල් යැව්වලු මහා පැරකුම්බා“මහතුන්” මැතිසබේ ඉන්නවා බඩ පුම්බාවෙනසක් තියෙනවද ඔබ සහ නිදිකුම්බා“නිදහස” වගේ දැන් ඈතයි කිරි සම්බා මඩ සෝදාගන්න බැරි විය වැඩ හින්දාරජ කම නැති වුනා, ඇති විය නව නින්දාශ්‍රම – ඵලදාව දියවුනු පසු ගොවි උන්දාවක්කඩ ළග ඉදන් නිදහසේ රස වින්දා

The post මඩ සෝදා ගත් කල ගොවියා රජකමටත් සුදුසුයි ලු.. appeared first on විවරණ.

]]>

පිටරට සහල් යැව්වලු මහා පැරකුම්බා
“මහතුන්” මැතිසබේ ඉන්නවා බඩ පුම්බා
වෙනසක් තියෙනවද ඔබ සහ නිදිකුම්බා
“නිදහස” වගේ දැන් ඈතයි කිරි සම්බා

මඩ සෝදාගන්න බැරි විය වැඩ හින්දා
රජ කම නැති වුනා, ඇති විය නව නින්දා
ශ්‍රම – ඵලදාව දියවුනු පසු ගොවි උන්දා
වක්කඩ ළග ඉදන් නිදහසේ රස වින්දා

The post මඩ සෝදා ගත් කල ගොවියා රජකමටත් සුදුසුයි ලු.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b8%e0%b6%a9-%e0%b7%83%e0%b7%9d%e0%b6%af%e0%b7%8f-%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bd-%e0%b6%9c%e0%b7%9c%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b7%8f-%e0%b6%bb%e0%b6%a2%e0%b6%9a%e0%b6%b8/feed/ 0
‘බලු-බූරූ කතාව’ ආදර්ශයට නොගනිමු.. https://vivaranalk.com/%e0%b6%b6%e0%b7%96%e0%b6%bb%e0%b7%96-%e0%b7%83%e0%b6%ad%e0%b7%8f/ https://vivaranalk.com/%e0%b6%b6%e0%b7%96%e0%b6%bb%e0%b7%96-%e0%b7%83%e0%b6%ad%e0%b7%8f/#respond Mon, 07 Feb 2022 04:53:12 +0000 https://vivaranalk.com/?p=3751 වැඩ වර්ජනය තහනම් කරන කතාකීවේ ඇමති ඉහලින් එන ලකුණු පතා“බල්ලෙක් වගේ උඩුබුරලා බූරූ සතා”සල්ලං වුනා එදවස දන්නවද පුතා පැවරුන රාජකාරියේ කොන පැටලුනොතින්සිදුවෙන විනාශය කීවා මම ඉහතින්බැල්ලිගේ අධෝමුඛයේ මී වද සොයමින්ඵල නැත මැතිදුනේ කාලය කා දැමුමෙන්

The post ‘බලු-බූරූ කතාව’ ආදර්ශයට නොගනිමු.. appeared first on විවරණ.

]]>

වැඩ වර්ජනය තහනම් කරන කතා
කීවේ ඇමති ඉහලින් එන ලකුණු පතා
“බල්ලෙක් වගේ උඩුබුරලා බූරූ සතා”
සල්ලං වුනා එදවස දන්නවද පුතා

පැවරුන රාජකාරියේ කොන පැටලුනොතින්
සිදුවෙන විනාශය කීවා මම ඉහතින්
බැල්ලිගේ අධෝමුඛයේ මී වද සොයමින්
ඵල නැත මැතිදුනේ කාලය කා දැමුමෙන්

The post ‘බලු-බූරූ කතාව’ ආදර්ශයට නොගනිමු.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b6%e0%b7%96%e0%b6%bb%e0%b7%96-%e0%b7%83%e0%b6%ad%e0%b7%8f/feed/ 0
මොල හතේ විරුවා.. https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%9c%e0%b6%bd-%e0%b7%84%e0%b6%ad%e0%b7%9a-%e0%b7%80%e0%b7%92%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b7%8f/ https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%9c%e0%b6%bd-%e0%b7%84%e0%b6%ad%e0%b7%9a-%e0%b7%80%e0%b7%92%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b7%8f/#respond Mon, 31 Jan 2022 00:17:24 +0000 https://vivaranalk.com/?p=3636 මොල ගොඩක් තිබෙන විරුවා අපේ බැසිල්ඉස්සර අනේ කවුරුත් ගැසුවානේ විසිල්හසුවුනාට සන්තකයේ තිබුනු මහල්කීවේ අනේ ඒවා වෙන අයගේ අවුල් ගැහැනුන් සමග ඇසුරක් තබා ගෙනගැබ්ගත් විටදි හොර රහසේම මාරු වෙනඅනුන්ගේ නමක් උප්පැන්නෙට යොදනමිනිසෙක් වැනිය බැලුවම මේ ‘පුතාන’

The post මොල හතේ විරුවා.. appeared first on විවරණ.

]]>

මොල ගොඩක් තිබෙන විරුවා අපේ බැසිල්
ඉස්සර අනේ කවුරුත් ගැසුවානේ විසිල්
හසුවුනාට සන්තකයේ තිබුනු මහල්
කීවේ අනේ ඒවා වෙන අයගේ අවුල්

ගැහැනුන් සමග ඇසුරක් තබා ගෙන
ගැබ්ගත් විටදි හොර රහසේම මාරු වෙන
අනුන්ගේ නමක් උප්පැන්නෙට යොදන
මිනිසෙක් වැනිය බැලුවම මේ ‘පුතාන’

The post මොල හතේ විරුවා.. appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%9c%e0%b6%bd-%e0%b7%84%e0%b6%ad%e0%b7%9a-%e0%b7%80%e0%b7%92%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b7%8f/feed/ 0